ඉන්දීය සාගරයේ භූ කම්පනයක්... වෙරලබඩ ජනතාවට දැනුම්දීමක්!
උතුරු සුමාත්‍රා දූපත ආශ්‍රිතව කම්පනයක් සිදුවී තිබේ.
කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව මුහුණු ප්‍රදේශවල සාමාන්‍ය ජනජීවිතය ආරක්ෂා සහිත බවද දෙපාර්තමේන්තුව කියයි.
ඉන්දීය සාගරයේ භූ කම්පනයක්... වෙරලබඩ ජනතාවට දැනුම්දීමක්!
2023-12-30T14:06:00+05:30
Gossip Lanka Hot News





