ඩලස් පිල දෙකඩ කරන්න ජනාධිපති ගේමක!
නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනාම එක්ව සිටීම පිළිබඳව ජනාධිපතිවරයා බියකින් පසුවන බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
තම සන්ධානය තුළ මත ගැටුම් තිබුණද ආණ්ඩුව පන්නා දැමීමට විපක්ෂයේ බලවේග සමඟ සන්ධානගත වීමට ඕනෑවට වඩා කල් මැරීම යහපත් නොවන බවද හෙතෙම පැවසීය.
ඩලස් පිල දෙකඩ කරන්න ජනාධිපති ගේමක!
2023-12-20T11:26:00+05:30
Gossip Lanka Hot News





