අපිට තණකොළ කවනවා කියලා තර්ජනය කරා – ඩෑන් ප්‍රියාසාද්ගෙන් පොලිසියට පැමිණිල්ලක්!
පක්ෂය ශක්තිමත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනය අද(15) පැවැත්වීමට නියමිතව ඇත.
එම සමුළුවට පැමිණෙන ජනතාවට තණකොළ කවන බවට තර්ජනය කර, විවිධ බලපෑම් සහ උපහාසාත්මක විවේචන සිදුකරන බවට සඳහන් කරමින් ඩෑන් ප්‍රියසාද් ඊයේ (14) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.
එම සමුළුවට පැමිණෙන ජනතාවට තණකොළ කවන බවට තර්ජනය කර, විවිධ බලපෑම් සහ උපහාසාත්මක විවේචන සිදුකරන බවට සඳහන් කරමින් ඩෑන් ප්‍රියසාද් ඊයේ (14) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.
අපිට තණකොළ කවනවා කියලා තර්ජනය කරා – ඩෑන් ප්‍රියාසාද්ගෙන් පොලිසියට පැමිණිල්ලක්!
2023-12-15T14:27:00+05:30
Gossip Lanka Hot News