රොෂාන් ඊළඟ පිම්මට ලෑස්ති වෙයි! දේශපාලන පක්ෂයක් අරගනී! පක්ෂයේ අයිතිකාරයයි නමයි මෙන්න!
තවත් විශේෂ තොරතුරක් රොෂාන් සම්බන්ධයෙන් මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිකිරීමට අප සූදානම්ය.
ඒ, අජන්ත සොයිසා මහතාට අයත්ව තිබූ රුහුණු ජනතා පක්ෂයය. අජන්තගේ රුහුණු ජනතා පක්ෂය යනු පසුගිය කාලයේ මැතිවරණ කිහිපයකට තරග කළ පිළිගත් දේශපාලන පක්ෂයකි.
රොෂාන් මෙම පක්ෂය තමන් සතු කොටගෙන ඇත්තේ මීට මාස කිහිපයකට කලින් බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව රොෂාන්ගේ සැලසුම වී ඇත්තේ ඉදිරි මැතිවරණවලදී හොරකමට, වංචාවට, දූෂණයට සම්බන්ධ නැති මන්ත්‍රීවරුන් 12 දෙනකුගේ පමණ කණ්ඩායමක් සමග ඉදිරියේදී බිහිවන දැවැන්ත දේශපාලන සන්ධානයකට පක්ෂයක් ලෙස එකතු වීමය.
-mawratanews
රොෂාන් ඊළඟ පිම්මට ලෑස්ති වෙයි! දේශපාලන පක්ෂයක් අරගනී! පක්ෂයේ අයිතිකාරයයි නමයි මෙන්න!
2023-12-03T21:07:00+05:30
Gossip Lanka Hot News






