ඩයනා හා පිරිසට පාර්ලිමේන්තුව තහනම්… (video)
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, සමගි ජනබලවේග මන්ත‍්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර යන අයගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට තහනම් කිරීමට නිර්දේශ ලබා දී තිබේ.
පාර්ර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු පාර්ලිමේන්තු වරප‍්‍රසාද කමිටුවේ නිර්දේශය වී ඇත්තේ ඔවුන් තිදෙනාගේ පාර්ලිමේන්තු රැස්වීම් මාසයකට අත්හිටුවිය යුතු බවයි.
පාර්ලිමේන්තු පුස්තකාලය ආසන්නයේදී මෙම මන්ත්‍රීවරුන් තිදෙනා ගුටිබැට හුවමාරුවක නිරත වීම හේතුවෙන් ඒ පිළිබඳව ගත යුතු ක‍්‍රියාමාර්ග නිර්දේශ කරන්නැයි කතානායකවරයා විසින් මෙම කමිටුවට යොමු කර තිබින.
ඩයනා හා පිරිසට පාර්ලිමේන්තුව තහනම්… (video)
2023-12-01T11:15:00+05:30
Gossip Lanka Hot News






