gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව උදව් කළත් ජනාධිපතිවරණයෙදි රනිල්ට දිනන්න බෑ! කවුරු මොනවා කිව්වත් සජිත් දිනනවා! මේ පාර ඡන්ද වැටෙන හැටි වතුකරයේ නායකයා දිගම්බරම් කල් තියා කියයි!

කවුරු මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කරන බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය. පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ ඊයේ (10) දින හැටන් ප්‍රදේශයේදි මාධ්‍යට අදහස් දක්වමිණි.

මාධ්‍යට අදහස් දක්වමින් පලනි දිගම්බරම් මහතා මෙසේ කියා සිටියේය.

ආර්ථික අර්බුධය නිසා ජනතාව දැඩි අපහසුවෙන් ජිවත් වෙන්නේ, වැට් බද්දත් 3% කින් වැඩි කරලා, රාජ්‍ය සේවකයින්ට රු දස දහසක දිමනාවක් දුන්නට කිරිපිටි පැකට් එකේ ඉදලා සියළු දේම මිල වැඩි , ජනාධිපතිවරයා කියනවා ලබන අවුරුද්දේ ඔක්තොම්බර් මස මැතිවරණයක් තියෙනවා කියලා , ඒක ජනතාවත් බලාපොරොත්තුවෙන් ඉන්නවා, ජනාධිපතිවරණයත් පැවැත්වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරනවා මොකද ඔහු සමග සුළු පක්ෂ සියල්ලම ඉන්නවා, පොහොට්ටුව රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කලා කියලා ඔහුට ජයගග්‍රහණය කරන්න බැ , පොහොට්ටුවනේ රට මේ වගේ ආර්ථික වශයෙන් වැට්ටුවේ, ඒ අයටත් විශාල ජන්ද ප්‍රමාණයක් ලබා ගන්න බැ ,

කවුරු මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කරනවා , ඔහු ජයග්‍රහණය කරනවා , මේ පාර ජන්දය පක්ෂ ගණනාවකට කැඩිලා යනවා , ගියා පාර වගේ ජාතිවාදය අවුස්සලා තනි පක්ෂයකට ජන්දය ලබා ගන්න බැ ,  සිංහල ජන්ද පක්ෂ තුනකට කැඩිලා යනවා , එතකොට සුළු පක්ෂ වල ජන්දයෙන් තමයි ජනාධිපතිවරයා පත් වෙන්නේ , සුළු පක්ෂ සියල්ල ඉන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමග.

වතු කම්කරුවන්ට 1700/= දෛනික වැටුපක් ලබාදෙන්න කියලා ජනාධිපතිවරයා වතු සමාගම් වලට කිව්වා කියලා වතුකරයේ ඇතැම් දේශපාලඥයින් කියනවා , වතු සමාගම්වලට එහෙම දෙයක් ජනාධිපතිවරයා කිව්වේ නැ කියලා ඔවුන් කියනවා, මම කියන්නේ වතුකරයේ ජනතාව ගොඩක් දුක් විදින පිරිසක් , ඒ නිසා මේ වතු වතු කම්කරුවන්ට බෙදා දෙන්න ඕනි, එතකොට තමයි ඒ අයගේ ආර්ථිකය වර්ධනය කරන්න පුළුවන් යනුවෙන් පැවසිය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka