gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

භාණ්ඩ 97කට අලුතෙන්ම 18%ක් වැට් වදිනවා! මේකට ඡන්දය දීපු අයට ගහලා එලවන්න ඕන! නම් විදිහට මතක තියාගෙන ඡන්දෙන් පරද්දන්න ඕන! ආණ්ඩුව වියදම් පාලනය කරගෙනත් නෑ! ආණ්ඩුවට නාස්ති කරන්න ජනතාව අමාරුවෙන් බදු ගෙවනවා! VIDEO

අලුතෙන්ම භාණ්ඩ වර්ග 97කට 18%ක වැට් බද්දක් එකතු වන බවත්, අසීරුවෙන් සිටින ජනතාවට ‌මේ හරහා තවත් පීඩනයක් එල්ල වන බවත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ ‌මේ සදහා අත් උස්සපු මන්ත්‍රීවරුන් නම් වශයෙන් මතක තබාගෙන ඔවුන් ඉදිරි මැතිවරණවලදී පරාජයට පත්කිරීමට කටයුතු කළ යුතු බවකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka