නව සන්ධාන ලකුණ සූදානම්.. සමුළුව ජනවාරියේ.. පොහොට්ටු බලකනු 37ක් එක්වෙයි..
ලබන ජනවාරි මාසයේ එළිදකින නව සන්ධානයේ කටයුතුද මේ දිනවල ඉතා යුහුසුළුව සිදුවෙමින් පවතින බව රාජගිරිය පක්ෂ කාර්යාලය පවසයි. එම සන්ධානය සමඟ කටයුතු කිරීමට නියමිත සියළු දේශපාලන පක්ෂ මඟද සාකච්චා කර අවසන් කර තිබේ.
එම බලවේගය සඳහාවන ලාංචනයද තෝරාගෙන අවසන් කර ඇත.
මේ සඳහා ප්‍රබල දේශපාලන ධාරාවන් කිහිපයක්ම ඉදිරියේ පවත්වන ඕනෑම මැතිවරණයකදී රාජපක්ෂ කඳවුරෙන් මිදී නව සන්ධානයේ මෙහෙයුම් කටයුතු සඳහා උදව් කිරීමට කැමැත්ත පළකර ඇතැයිද එහි ප‍්‍රකාශකයෙකු පැවසීය.
දැනට පොහොට්ටුවට සම්බන්ධ වෘත්තීය සමිති 37ක් නව සන්ධානය සමඟ එක්ව කටයුතු කරමින් තිබීමද විශේෂත්වයකි.
– Repoter
නව සන්ධාන ලකුණ සූදානම්.. සමුළුව ජනවාරියේ.. පොහොට්ටු බලකනු 37ක් එක්වෙයි..
2023-12-01T15:20:00+05:30
Gossip Lanka Hot News






