මේ කොට්ට උරයේ ලේ උරා බොන අලි මකුණෝ... මුලු ඇඳම දැන් විනාශයි - ඔක්කොම හොල්මන් කරමින් රනිල් කියපු ‘කොට්ට උරය’ වසන්ත යාපා පාර්ලිමේන්තුවට අරන් එයි! (VIDEO)
ඊයේ පැවැති අයවයැ විවාදයේදී විපක්ෂ මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කොට්ට උරයක්ද රැගෙන සබාගැබේ අදහස් දක්වන ආකාරයක් දැකගත හැකි විය.
ඒ, ජනාධිපතිවරයා පැවසූ උදාහරණයකින්ම අයවැැ විවේචනය කිරීම සදහාය.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ කොට්ට උරය පමණක් නොව දැන් මුලු ඇදටම මකුණො ගසා ඇති බවය.
ඒ, ජනාධිපතිවරයා පැවසූ උදාහරණයකින්ම අයවැැ විවේචනය කිරීම සදහාය.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ කොට්ට උරය පමණක් නොව දැන් මුලු ඇදටම මකුණො ගසා ඇති බවය.
මේ කොට්ට උරයේ ලේ උරා බොන අලි මකුණෝ... මුලු ඇඳම දැන් විනාශයි - ඔක්කොම හොල්මන් කරමින් රනිල් කියපු ‘කොට්ට උරය’ වසන්ත යාපා පාර්ලිමේන්තුවට අරන් එයි! (VIDEO)
2023-11-22T10:17:00+05:30
Gossip Lanka Hot News