සනත් නිශාන්තට පාර්ලිමේන්තුව තහනම් කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට සති දෙකක් පාර්ලිමේන්තුව පැමිණීම තහනම් කර ඇත.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට මේ බව දැනුම් දුන්නේය.
ඊයේ දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සිටියදී ඊට බාධා කරමින් කලබලකාරී ලෙස හැසිරීම මත මෙම දඬුවම නියම කර ඇත.
ඊයේ දිනයේ ඇතිවූ එම තත්ත්වය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවද කතානායකවයරයා සඳහන් කළේය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට මේ බව දැනුම් දුන්නේය.
ඊයේ දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සිටියදී ඊට බාධා කරමින් කලබලකාරී ලෙස හැසිරීම මත මෙම දඬුවම නියම කර ඇත.
ඊයේ දිනයේ ඇතිවූ එම තත්ත්වය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවද කතානායකවයරයා සඳහන් කළේය.
සනත් නිශාන්තට පාර්ලිමේන්තුව තහනම් කරයි
2023-11-22T11:19:00+05:30
Gossip Lanka Hot News