gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මීළඟට රට භාර ගන්න වෙන්නේ අනුර කුමාරට – ජෝතිෂ්‍යවේදී අචල දිවාකරගෙන් රට කළඹන අනාවැකියක් (VIDEO)

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට මේ රට භාර දීමට ජනතාව බලාගෙන සිටින බව ජෝතිෂ්‍යවේදී අචල දිවාකර මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍ය හමුවක් කැදවමිනුයි. ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික න්‍යායේ ප්‍රධාන හතුරා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා බවද ඔහු සදහන් කළා.

සජිත් ප්‍රේමදාස මහතාගේ ආර්ථිකයේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථිකයේ පරස්පරතා තිබුණත් සමගි ජන බලවේගය දෙකඩ කඩා ෆොන්සේකා මහතා දමා ජන්ද කැඩීමට සූදානමක් ඇති බවද කියා සිටියා.

-am.lk
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka