gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

‘උන්ට අය… අපට වැය..!’ මේක ඩ්‍රැකියුලා අයවැයක්! රනිල්ගේ අයවැයට සජබෙ රෝහිණීගෙන් අලුත්ම නමක්! VIDEO

මෙය විප්ලවීය හෝ ජනතාවාදී අයවැයක් නොව ඩ්‍රැකියුලා අයවැයක් බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය. ඇය පෙන්වා දුන්නේ මෙය රට ගොඩනගන කිසිදු යෝජනාවක් නොමැති, උන්ට ඇය ඇති ජනතාවට වැය ඇති අයවැයක් බවය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka