ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ දිවි සැරිය නිම කරයි
ජනප්‍රිය ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අද(06) පස්වරුවේ ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
මියයන විට ඔහු 60 හැවිරිදි වියේ පසුවිය.
මෙම ගායන ශිල්පියා ගායන කළ අතිශය ජනප්‍රිය ගීත අතර, ආත්මයෙන් ආත්මයේ, නිල් නුවන් පියවිලා, කර බඳින රත්තරන්, සුසුම වී මගේ ආදී ගීත රැසක් පෙන්වාදිය හැකිය.

දේහය පිළිබඳව අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.
ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ දිවි සැරිය නිම කරයි
2023-11-06T20:26:00+05:30
Gossip Lanka Hot News