රත්‍රන් සහ ජංගම දුරකතන වංචාවට අලි සබ්‍රි රහීම් වැරැදිකරු වෙයි! පක්ෂ සාමාජිකත්වයෙනුත් දොට්ට දමයි!
රත්රන් සහ ජංගම දුරකතන තොගයක් නීති විරෝධීව මෙරටට ගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර ඇත.
ඔහු ඩුබායි රාජ්‍යයේ සිට මෙම රත්රන් ගෙනවිත් තිබුණේ කටුනායක ගුවන්තොටුපොළ හරහාය.
lankadeepa
ඔහු ඩුබායි රාජ්‍යයේ සිට මෙම රත්රන් ගෙනවිත් තිබුණේ කටුනායක ගුවන්තොටුපොළ හරහාය.
lankadeepa
රත්රන් සහ ජංගම දුරකතන වංචාවට අලි සබ්‍රි රහීම් වැරැදිකරු වෙයි! පක්ෂ සාමාජිකත්වයෙනුත් දොට්ට දමයි!
2023-11-06T17:56:00+05:30
Gossip Lanka Hot News