gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

‘ෂම්මිලා පන්නමු’ පාර්ලිමේන්තුවම එක්වේ... සජිත්ගේ යෝජනාව නිමල් සිරිපාල සම්මත කරයි (LIVE STREAM)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් මේ වන විට ආරම්භ වී ඇත.

ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් ආයතනයේ සභාපති වරයා ඇතුළු නිලධාරීන් මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙන් වන මෙම යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

එම යෝජනාව ආණ්ඩු පක්ෂයේ අමාත්‍ය නිමල් සිරිපාල ද මහතා විසින් ස්ථිර කළේය.

දූෂණයෙන් තොර පාලනයක් විනිවිදභාවයෙන් පවත්වාගෙන යාමට ක‍්‍රිකට් පරිපාලනයක් වෙනුවෙන් නව නීති පද්ධතියක් සම්මත කළ යුතු බවත් යෝජනාව මගින් සම්මත කර ගැනීමට නියමිතය.

මෙම විවාදය අවසානයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka