ක‍්‍රිකට් ආයතනයේ පිවිසුම් මාර්ග වසා දැමේ! දැඩි ආරක්‍ෂාවක් කැදවයි!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිවිසීම සඳහා ඇති කොළඹ 07, විද්‍යා මාවත වසා දැමීමට කටයුතු කර තිබේ.
අද දිනයේ සංවිධානය කර ඇති විරෝධතාවක් හේතුවෙන් ක්‍රිකට් ආයතයට මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇත.
ක්‍රිකට් ආයතනයේ පවතින අර්බුදකාරී තත්ත්වය මත ඊට පැමිණෙන පුද්ගලයන් දැඩි පරීක්ෂාවට ලක් කරයි.
අද දිනයේ සංවිධානය කර ඇති විරෝධතාවක් හේතුවෙන් ක්‍රිකට් ආයතයට මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇත.
ක්‍රිකට් ආයතනයේ පවතින අර්බුදකාරී තත්ත්වය මත ඊට පැමිණෙන පුද්ගලයන් දැඩි පරීක්ෂාවට ලක් කරයි.
ක්රිකට් ආයතනයේ පිවිසුම් මාර්ග වසා දැමේ! දැඩි ආරක්‍ෂාවක් කැදවයි!
2023-11-09T10:51:00+05:30
Gossip Lanka Hot News