තත්වය අවදානම්... ක‍්‍රිකට් ආයතනය අඩියක් පස්සට ගනී... ක‍්‍රිඩක වෙන්දේසිය කල් දමයි!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කර තිබූ T10 තරගාවලියට අදාල ක්‍රීඩක වෙන්දේසිය 24 වැනිදා තෙක් කල් දමා තිබේ.
මෙම තරගාවලිය දෙසැම්බර් මස 13 වනදා සිට 23 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.
ක්‍රිකට් පරිපාලනයට එල්ල වී ඇති බලපෑම් මත මෙම තරගාවලියේදී වෙන්දේසිය පැවැත්වීමට තරම් පරිසරයක් නොමැති හේතුවෙන් කල් දැමීමට බලධාරීන් විසින් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් වෙත දැනුම් දී තිබේ.
මෙම තරගාවලිය දෙසැම්බර් මස 13 වනදා සිට 23 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.
ක්‍රිකට් පරිපාලනයට එල්ල වී ඇති බලපෑම් මත මෙම තරගාවලියේදී වෙන්දේසිය පැවැත්වීමට තරම් පරිසරයක් නොමැති හේතුවෙන් කල් දැමීමට බලධාරීන් විසින් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් වෙත දැනුම් දී තිබේ.
තත්වය අවදානම්... ක‍්‍රිකට් ආයතනය අඩියක් පස්සට ගනී... ක‍්‍රිඩක වෙන්දේසිය කල් දමයි!
2023-11-06T07:51:00+05:30
Gossip Lanka Hot News