ෂම්මි-රොෂාන් දෙපිල එකගෙයි කන කමිටුවක් පත් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සාමාජිකයන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.
ක්‍රීඩා ඇමැතිවරයා පසුගියදා පත් කරන ලද ක්‍රිකට් අතුරු කමිටුවේ සාමාජිකයන් තිදෙනෙකු මෙම මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස පත් කර ඇත.
කමිටුවේ වගකීම් පිළිබඳව දක්වමින් ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ක්‍රීඩා ඇමැතිවරයා පසුගියදා පත් කරන ලද ක්‍රිකට් අතුරු කමිටුවේ සාමාජිකයන් තිදෙනෙකු මෙම මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස පත් කර ඇත.
කමිටුවේ වගකීම් පිළිබඳව දක්වමින් ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ෂම්මි-රොෂාන් දෙපිල එකගෙයි කන කමිටුවක් පත් කරයි
2023-11-08T19:36:00+05:30
Gossip Lanka Hot News