gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

Breaking News : මීම් එකක්වත් ෂෙයා කළ නොහැකි කාලයක් එයි - ඔන්ලයින් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණ දැනුම් දී ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ කථානායකවරයාගේ නිවේදන යටතේ අද (07) සභාවට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කර සරළ බහුතරයකින් සම්මත කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ.

මේ අතර ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොමැති හෙයින් එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවද දැනුම් දී ඇති බවට සඳහන්.

ඒ අනුව ඊට අදාළ පෙත්සම් 10ක කටයුතුද අවසන් කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka