ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය සමීප නිරීක්ෂණයක සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
දැනටමත් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය දුරකතන මාර්ගයෙන් විස්තර විමසා ඇති අතර ලෝක කුසලාන තරඟාවලිය අවසානයේ ශ්‍රී ලංකාවට එහි ඉහලම නියෝජිතයෙක් පැමිණීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.
එහිදී ශ්‍රී ලංකාවේ තත්ත්වය නිරීක්ෂණය කර බරපතල තීන්දුවක් ගැනීමට ඉඩ ඇතැයි ද පැවසෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා දේශපාලන මැදිහත්වීම් සිදු නොකරන ලෙස මීට පෙරද අවස්ථා කිහිපයකදීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී ඇත.