අවුරුදු 5ක් විතර තහනම් කරලා හරි ශ්‍රී ලංකා ක්‍රිකට් සුද්ද කරන්න ඕන... මම ඉන්නේ ඇමැති රොෂාන්ගේ පැත්තේ.. - ෆීල්ඩ් මාෂල් මුල්වරට ක්‍රිකට් අර්බූදයට මැදිහත් වෙයි! (VIDEO)
වසර 5ක් හෝ තහනම් කොට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගිය යුතු බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ තමන්ද සිටින්නේ ඇමැති රොෂාන්ගේ පැත්තේ බවය.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් ව්‍යාපාර කරන පිරිස් ඉවත් කළ යුතු බවද ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේය.
ඒ මහතා පෙන්වා දුන්නේ තමන්ද සිටින්නේ ඇමැති රොෂාන්ගේ පැත්තේ බවය.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් ව්‍යාපාර කරන පිරිස් ඉවත් කළ යුතු බවද ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේය.
අවුරුදු 5ක් විතර තහනම් කරලා හරි ශ්‍රී ලංකා ක්‍රිකට් සුද්ද කරන්න ඕන... මම ඉන්නේ ඇමැති රොෂාන්ගේ පැත්තේ.. - ෆීල්ඩ් මාෂල් මුල්වරට ක්‍රිකට් අර්බූදයට මැදිහත් වෙයි! (VIDEO)
2023-11-13T07:35:00+05:30
Gossip Lanka Hot News