මහින්ද, ගෝටා ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න සජිත් මුල් අත්සන තබයි!
රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙසත්, ඔවුන්ට තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරදාන වරප්‍රසාද ලබා නොදෙන ලෙසත් රට බංකොලොත් වීම නිසා අගතියට පත් ලක්ෂ 220ක් වූ ජනතාවට වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගයත්, සමගි ජන සන්ධානයත් කොළඹ කොටුවේදී අත්සන් ව්‍යාපාරයක් ආරම්භ කළේය.
යුක්තිය වෙනුවෙන් ජනමතය අත්සන් වැඩසටහන නම් එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන ආරම්භ විය.
මේ අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එක්වූ අතර මේ අවස්ථාවට ආගමික නායකයන් ඇතුළු විශාල පිරිසක් එක්වී සිය අත්සන් ලබා දීම සිදුවිය.
– Media unit
යුක්තිය වෙනුවෙන් ජනමතය අත්සන් වැඩසටහන නම් එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන ආරම්භ විය.
මේ අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එක්වූ අතර මේ අවස්ථාවට ආගමික නායකයන් ඇතුළු විශාල පිරිසක් එක්වී සිය අත්සන් ලබා දීම සිදුවිය.
– Media unit
මහින්ද, ගෝටා ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න සජිත් මුල් අත්සන තබයි!
2023-11-24T10:33:00+05:30
Gossip Lanka Hot News