ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීම හරහා බලාපොරොත්තු වන්නේ නැවත වරක් ජයග්‍රහණ ලබාගත හැකි තත්වයට ක්‍රීඩාව ගෙන ඒම බව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.
ක්‍රිකට් ආයතනයේ සිදුව ඇති වංචා දූෂණ සොයා බැලීම මෙන්ම ක්‍රීඩාව ස්ථාවර කර නැවතත් ජයග්‍රහණය කරා ඉක්මනින් ගෙනයාම මෙහි මූලික අරමුණ බවද හෙතෙම පැවසීය.
ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඒ සඳහා සුදුසුම පුද්ගලයා පත් කර ඇති බවද පැවසූ අමාත්‍යවරයා සෙසු සාමාජිකයන් ද එක ලෙස කටයුතු කරමින් කාර්යය හොඳින් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද කියා සිටියේය.
ක්‍රිකට් පාලක මණ්ඩපට අත්හිටුවමින් අතුරු කමිටුවක් පත්කිරීම පිළිබඳව අද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.