ජනාධිපති වහාම ක‍්‍රීඩා ලේකම් කැදවයි!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වහාම ජනාධිපති කාර්යාලය කැඳවා තිබේ.
ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම හා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයේ ඇති වී තිබෙන වත්මන් අර්බුදකාරී තත්ත්වය පිළිබඳව කරුණු විමසීමට මෙසේ කැඳවා ඇතැයි ද වාර්තා වෙයි.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් පාලක මණ්ඩලය අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් තමන් දැනුවත් නැති බවත් ජනාධිපතිවරයා විසින් පවසා ඇත.
ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම හා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයේ ඇති වී තිබෙන වත්මන් අර්බුදකාරී තත්ත්වය පිළිබඳව කරුණු විමසීමට මෙසේ කැඳවා ඇතැයි ද වාර්තා වෙයි.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් පාලක මණ්ඩලය අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් තමන් දැනුවත් නැති බවත් ජනාධිපතිවරයා විසින් පවසා ඇත.
ජනාධිපති වහාම ක‍්‍රීඩා ලේකම් කැදවයි!
2023-11-06T12:36:00+05:30
Gossip Lanka Hot News