විදුලි බිල අඩු කරන්න පාරට එන මිනිස්සුන්ට පොහොට්ටුවේ රෝහිත ඔරවයි! (VIDEO)
විදුලි බිල ඉහළ නැංවීම ජනතාවට දරාගත නොහැකි බව රෝහිත ගුණවර්ධන මහතා පැවසීය.
නමුත් මේ පාරට එන්නේ විදුලි බිලෙන් සැබෑවට පීඩාවට පත්ව සිටින ජනතාව නොවන බවද මන්ත්‍රීවරයා කීය.
විදුලි බිල අඩු කරන්න පාරට එන මිනිස්සුන්ට පොහොට්ටුවේ රෝහිත ඔරවයි! (VIDEO)
2023-11-02T07:12:00+05:30
Gossip Lanka Hot News