ජනපති, අගමැති සහ ප්‍රසන්න රහස් සාකච්ඡාවක! ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු වු හමුව!
ජනාධිපති රනිල් වික්‍රසිංහ සහ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා අමාත්‍ය ප්‍රසන්න රණතුංග අතර රහස් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
පසුගිය සතියේ මෙම හමුව සිදු වී ඇති බවයි, දේශපාලන ආරංචි මාර්ගා සඳහන් කළේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉතා රහසිගතව මෙම හමුවීම සිදුව ඇති බව සඳහන්.
එහි දී ඔවුන් තිදෙනා පැය භාගයකට වැඩි කාලයක් වාර්තා කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.
කෙසේ වෙතත් එහි දී සාකච්ඡා වූ කරුණු මේ දක්වා හෙළිදරව් වී නැහැ.

- monara
ජනපති, අගමැති සහ ප්‍රසන්න රහස් සාකච්ඡාවක! ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු වු හමුව!
2023-11-21T07:47:00+05:30
Gossip Lanka Hot News