gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

IPL වෙන්දේසියෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් ඉවතට! ලොව පුරා ලීගවලින්ද ඉවතට!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා වන ක‍්‍රීඩක වෙන්දේසියෙන් සියලුම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඉවත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පැනවීම සමගයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනම අනුව ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට එම කවුන්සිලය සංවිධානය කරන කිසිදු ක්‍රිකට් ඉසව්වකට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සහභාගි වීමේ අවස්ථාවක් නැත.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 19 වනදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතව තිබේ.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හරහා සංවිධාන පි‍්‍රමියර් ලීග් තරගාවලි වලින්ද සියළු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඉවත් කෙරෙනු ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka