කොළඹ ඛෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉන්දීය ක්‍රීඩකයන්ගේ පුහුණු කටයුතු සඳහා පමණක් වෙන්වූ වෙනම කලාපයක් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
එම කලාපයට කිසිදු ශ්‍රී ලාංකිකයකුට හෝ පිවිසීමට හැකියාවක් නැති බවත් පැවසූ මෙම කාරණය බොහෝ දෙනකු නොදන්නා කරුණක් බවද පැවසීය.
ඉන්දීය කණ්ඩායම රටට පැමිණි පැමිණ පුහුණුවීම් කරන අවස්ථාවල එම කොටසට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට හෝ ඇතුළු වීමට අවසර නොදෙන බවද ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්දීය ආධිපත්‍යය එතරම් බලවත් වී ඇති බවත් හෙතෙම කියා සිටී.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී අදහස් පල කරමිනි.