අර්බුද සුලිය මැද ජේෂ්ඨ ක්‍රීඩකයන් රැසක් ක‍්‍රීඩාවෙන් විශ්‍රාම ගනී!
අසාර්ථක ලෝක කුසලාන සංචාරයෙන් පසුව අද අළුයම ශ්‍රී ලංකා කණ්ඩායම කටුනායක හරහා ශ‍්‍රී ලංකාවට පැමිණියේය.
ලෝක කුසලානය සංචිතයට ඇතුළත් වූ හා නොවූ ජේෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීන්දුකර ඇති බව සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.
ක්‍රිකට් දිවියේ විශ්‍රාමය සම්බන්ධයෙන් ඔවුන් ගැඹුරින් සලකා බලමින් සිටින අතර සිය තීරණය දැනුම් දෙනු ඇති බවද එම ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
වර්තමාතයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්හි ඇතිව තිබෙන අර්බුදකාරී තත්වයස මීට බලපා ඇත.
ලෝක කුසලානය සංචිතයට ඇතුළත් වූ හා නොවූ ජේෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීන්දුකර ඇති බව සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.
ක්‍රිකට් දිවියේ විශ්‍රාමය සම්බන්ධයෙන් ඔවුන් ගැඹුරින් සලකා බලමින් සිටින අතර සිය තීරණය දැනුම් දෙනු ඇති බවද එම ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
වර්තමාතයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්හි ඇතිව තිබෙන අර්බුදකාරී තත්වයස මීට බලපා ඇත.
අර්බුද සුලිය මැද ජේෂ්ඨ ක්‍රීඩකයන් රැසක් ක‍්‍රීඩාවෙන් විශ්‍රාම ගනී!
2023-11-10T12:11:00+05:30
Gossip Lanka Hot News