gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අයවැයෙන් ක්‍රිකට් සංවර්ධනයටත් මුදල් වෙන්කරලා!

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කරලීම සඳහා පළාත් මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහාත් මෙය අයවැයෙන් රුපියල් බිලියන 1.5 ක් වෙන් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මේ මුදල් ප්‍රතිපාදන ලබාදීමේදී අඩු පහසුකම් නැති පාසල් සඳහා සහ පළාත් වලට ප්‍රමුඛත්වයක් ලබාදීමට සැලසුම් කර තිබෙන බව අයවැය කතාව සිදුකරමින් ජනාධිපතිවරයා සදහන් කළා.

සනුරි ද සිල්වා


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka