"සතියක් ඇතුලත මරා දමනවා..." - නිල නිවස ඉදිරියට පැමිණි අයෙකු මහින්ද රාජපක්‍ෂට තර්ජය කරයි
කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට කෑගසමින් කලහාකාරී ලෙස කටයුතු කළ පුද්ගලයකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ පෙරවරුවේ පැමිණි මෙම පුද්ගලයා හිටපු ජනාධිපතිවරයා සතියක් ඇතුළත සොයා ගැනීමට නොහැකි වන ආකාරයට මරා දමන බවට කෑගසා ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම පුද්ගලයාට නිල නිවස ඉදිරිපිට කෑ ගසන අයුරු ඒ ආසන්නයට රාජකාරි පොලිස් නිලධාරියෙකු දැක ඒ පිළිබඳව කුරුදුවත්ත පොලිසියට දැනුම් දීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.
කිරිදිවැල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 36 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුට ගෙන තිබේ.
ඊයේ පෙරවරුවේ පැමිණි මෙම පුද්ගලයා හිටපු ජනාධිපතිවරයා සතියක් ඇතුළත සොයා ගැනීමට නොහැකි වන ආකාරයට මරා දමන බවට කෑගසා ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම පුද්ගලයාට නිල නිවස ඉදිරිපිට කෑ ගසන අයුරු ඒ ආසන්නයට රාජකාරි පොලිස් නිලධාරියෙකු දැක ඒ පිළිබඳව කුරුදුවත්ත පොලිසියට දැනුම් දීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.
කිරිදිවැල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 36 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුට ගෙන තිබේ.
"සතියක් ඇතුලත මරා දමනවා..." - නිල නිවස ඉදිරියට පැමිණි අයෙකු මහින්ද රාජපක්‍ෂට තර්ජය කරයි
2023-11-24T12:25:00+05:30
Gossip Lanka Hot News