gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගෑස් මිල ඉහල දමයි... නව මිල ගණන් මෙන්න

අද මධ්‍යම රාත්‍රී සිට ගෑස් මිල ඉහල දමන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

ඒ අනුව මිල ඉහළ යන්නේ මෙසේය.

කිලෝ ග‍්‍රෑම් 12.5 රුපියල් 95කින් නව මිල රුපියල් 3565.

කිලෝ ග‍්‍රෑම් 5 රුපියල් 38කින් නව මිල රුපියල් 1431.

කිලෝ ග‍්‍රෑම් 2.5 රුපියල් 18කින් නව මිල රුපියල් 668


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka