රට බංකොලොත් කරපු රාජපක්ෂලාට එරෙහි යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී සනත් නිශාන්ත උදුරගෙන ගිය සජිත්ගේ අතේ තිබුණු යෝජනාව මෙන්න!
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රාජපක්ෂවරුන්ට එරෙහි යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී සභා ගැබ මැදට පැමිණ බාධා කළ පොහොට්ටුවේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විපක්ෂනායකවරයාගේ ප්‍රශ්නය ඇතුළත් ලිපිය උදුරාගැනීමට පියවර ගත් බව අප මීට පෙර වාර්තා කළෙමු.
එහිදී සභාව කල්තැබීමට කතානායකවරයා පියවර ගත්තේය.
කෙසේවෙතත් නැවතත් සභාව ආරම්භ කළ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ විරෝධය මැද නැවත වතාවක් විපක්ෂනායකවරයා සිය යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
එම යෝජනාව පහත දැක්වේ.
එහිදී සභාව කල්තැබීමට කතානායකවරයා පියවර ගත්තේය.
කෙසේවෙතත් නැවතත් සභාව ආරම්භ කළ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ විරෝධය මැද නැවත වතාවක් විපක්ෂනායකවරයා සිය යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
එම යෝජනාව පහත දැක්වේ.
රට බංකොලොත් කරපු රාජපක්ෂලාට එරෙහි යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී සනත් නිශාන්ත උදුරගෙන ගිය සජිත්ගේ අතේ තිබුණු යෝජනාව මෙන්න!
2023-11-21T13:42:00+05:30
Gossip Lanka Hot News