Breaking News : වහාම ක්‍රියාත්මක වන පරිදි කෝප් කමිටු රැස්වීම් අත්හිටුවයි! කතානායකවරයාගෙන් නියෝගයක්!
නැවත දැනුම්දෙන තුරු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටු) රැස්වීම් අත්හිටවූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.
දැනට උද්ගතවී ඇති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කිරීමෙන් අනතුරුව එම කමිටු රැස්වීම් නැවත ආරම්භ කරන බව කතානායකවරයා ප්‍රකාශ කර සිටියා.
ඔහු ඒ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.
දැනට උද්ගතවී ඇති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කිරීමෙන් අනතුරුව එම කමිටු රැස්වීම් නැවත ආරම්භ කරන බව කතානායකවරයා ප්‍රකාශ කර සිටියා.
Breaking News : වහාම ක්‍රියාත්මක වන පරිදි කෝප් කමිටු රැස්වීම් අත්හිටුවයි! කතානායකවරයාගෙන් නියෝගයක්!
2023-11-17T12:15:00+05:30
Gossip Lanka Hot News