gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් එවූ CDගේ නම ව්‍යවස්ථාදායක සභාවෙන් දෙවන වරටත් ‌ප්‍රතික්ෂේප කරයි! සඳුදා තවත් තීරණාත්මක ව්‍යවස්ථාදායක සභා රැස්වීමක්! VIDEO

ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධූරය සදහා සීඩි වික්‍රමරත්න මහතාගේ නම ‌නිර්දේශ කර ව්‍යවස්ථාදායක සභාව වෙත එවා තිබූ නමුත් ඊයේ රැස්වූ ව්‍යවස්ථාදායක සභාව දෙවන වතාවටත් එම නම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන ඇත.
ව්‍යවස්ථාදායක සභාවේ බහුතරයක් විසින් එම නම ප්‍රතික්ෂේප කොට ඇති බව දැනගන්නට තිබේ.

කෙසේවෙතත් මෙම ප්‍රතික්ෂේප කිරීම ජනාධිපතිවරයාට දැනුම් දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා යළිත් ලබන සදුදා දිනයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මීට පෙරද ජනාධිපතිවරයා පොලිස්පති ධූරය සදහා සීඩී වික්‍රමරත්න මහතාගේ නම නිර්දේශ කොට එවූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාව පියවර ගෙන තිබිණ.

නමුත් එම ප්‍රතික්ෂේප කිරීම නොතකා නැවත වතාවක් පොලිස්පතිවරයා ලෙස සීඩී වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka