gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවෝ නැවතත් සුපුරුදු රිද්මයට.. ආනමඩුව සමුපකාරය පොහොට්ටුව දිනා යුද පිටියක් කරයි.. මාලිමාවන්ට බිත්තර වලින් ගහමින් රතිඤ්ඤා දල්වති…

ආනමඩුව විවිධ සේවා සම්පකාර සමිතියට අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් තෝරා පත් කර ගැනීමේ දී උණුසුම් තත්වයක් ඇතිව තිබේ. මෙම ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දුන් කණ්ඩායම ජයග‍්‍රහණය කර ඇත්තේ වැඩි ඡන්ද හතරකිනි.

ජයගත් කණ්ඩායම විසින් ජාතික ජන බලවේග හිතවාදී කණ්ඩායමට බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ජයග්‍රහණය සමරමින් රතිඤ්ඤා දන්වා ඇත.

පසුව ආනමඩු පොලීසිය මැදිහත් වී තත්ත්වය පාලනය කර තිබේ.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka