‘ජනතාව කෝපයෙන්.. නිවසේ ඉන්න එපා..’- පොලිසියෙන් ෂම්මිට දන්වයි..
ජනතාව ඇවිස්සී සිටින නිසා තම නිවසේ නොසිටින්නැයි ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සභාපති ෂම්මි ද සිල්වාට පොලිසියෙන් දැනුම් දී තිබේ. ඒ අනුව තම නිවසේ ආරක්ෂාවට අද ගැටළුවක් වී ඇති බවද ඒ මහතා පැවසීය.
තමන් ක්‍රිකට් ආයතනයේ සත පහක් වත් හොරකම් කර නැති බවද පැවසූ ඔහු තමන්ට අමුතුවෙන් හරිහම්බ කරගන්න දෙයක් නැති බවත් තමන් සල්ලි ඇති පවුලක අයෙකු බවත් කියා සිටියේය.
‘ජනතාව කෝපයෙන්.. නිවසේ ඉන්න එපා..’- පොලිසියෙන් ෂම්මිට දන්වයි..
2023-11-12T12:50:00+05:30
Gossip Lanka Hot News






