ඉන්දියාව හරිම දක්‍ෂයි.. අපි ගහද්දී පිච් එකත් අවුල් වුනා.. ඒකයි පැරදුනේ..- කුසල් කොළඹ මාධ්‍ය හමුවක..
මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූ තරග පරාජය වීම සම්බන්ධයෙන් පේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් සඳහන් කරයි.
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සමග තරගයේදී අඩු ලකුණු ප්‍රමාණයකට දැවී ගියද ලංකාවේ කණ්ඩායම පමණක් නොවන බව ද පැවසූ ඔහු ඉන්දීය කණ්ඩායමේ මේ මොහොතේ සියළු අංශයන්ගෙන් ඉදිරියෙන් සිටින බව පිළිගත යුතු බවද කියා සිටියේය.
ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරගයේදී පසුව පහරදුන් අවස්ථාවේ තණතිල්ල හැසිරීම වෙනස් වූ බවත් එය තම පිතිකරුවන්ට අවාසිදායක වූ බව ද හෙතෙම තවදුරටත් ඒ දී කියා සිටියේය.
ඉන්දියාව හරිම දක්‍ෂයි.. අපි ගහද්දී පිච් එකත් අවුල් වුනා.. ඒකයි පැරදුනේ..- කුසල් කොළඹ මාධ්‍ය හමුවක..
2023-11-12T12:52:00+05:30
Gossip Lanka Hot News






