ලංකාවේ පළමු වතාවට ට්‍රිලියන 6.5ක අයවැයක්! මිල ගණන් ඉහළ දාන්න වෙනවා! බදු වැඩි කරන්න වෙනවා! මිනිස්සුන්ට තවත් බර වැඩි වෙනවා! ආර්ථික ආචාර්යවරයකුගෙන් අයවැය ගැන අනාවැකියක්! (VIDEO)
රට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවක ඉතිහාසයේ පළමු වතාවට ට්‍රිලියන 6.5ක අයවැයක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව ආචාර්ය ඒ.සී.එම්. අනාස් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ හරහා මිල ගණන් තවදුරටත් ඉහළ දැමීමට සිදුවනු ඇති බවත්, තවත් බදු පැනවීමට සිදුවනු ඇති බවත්ය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ හරහා මිල ගණන් තවදුරටත් ඉහළ දැමීමට සිදුවනු ඇති බවත්, තවත් බදු පැනවීමට සිදුවනු ඇති බවත්ය.
ලංකාවේ පළමු වතාවට ට්‍රිලියන 6.5ක අයවැයක්! මිල ගණන් ඉහළ දාන්න වෙනවා! බදු වැඩි කරන්න වෙනවා! මිනිස්සුන්ට තවත් බර වැඩි වෙනවා! ආර්ථික ආචාර්යවරයකුගෙන් අයවැය ගැන අනාවැකියක්! (VIDEO)
2023-11-13T09:16:00+05:30
Gossip Lanka Hot News