මත්පෙති ගන්න සල්ලි නැතිව 23 හැවිරිදි පෙම්වතා 15 හැවිරිදි පෙම්වතියව මිතුරන් 7 දෙනකුට විකුණලා! මාවතගමින් වාර්තා වුණු ඇඟ කිළිපොලා යන කතාවක්!
මත්පෙති පානය කරන්නට මුදල් සොයා ගැනීමට සිය 15 හැවිරිදි පෙම්වතිය අළෙවි කළ පෙම්වතා සහ පෙම්වතිය දූෂණය කළ මිතුරන් 7 දෙනෙකු කුරුණෑගල ,මාවතගම පොලීසියේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම බාලවයස්කාරිය නිකවැරැටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. දූෂණය කළ පෙම්වතා 23 හැවිරිදි පීලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම බාලවයස්කාරියගේ මව කුඩා කාලයේදීම සිය පවුලෙන් වෙන් වී ඇති අතර දැරිය සිය මිත්තනියගෙ භාරකාරිතවය යටතේ හැදී වැඩී ඇති බවයි වාර්තා වන්නේ.
මත්පෙති ගන්න සල්ලි නැතිව 23 හැවිරිදි පෙම්වතා 15 හැවිරිදි පෙම්වතියව මිතුරන් 7 දෙනකුට විකුණලා! මාවතගමින් වාර්තා වුණු ඇඟ කිළිපොලා යන කතාවක්!
2023-11-19T15:20:00+05:30
Gossip Lanka Hot News