gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රජයේ සේවකයන්ට 10,000ක පඩි වැඩිවීමක්.. ඒ සදහා අමතරව බිලියන 180ක්..

2024 සඳහා ඉදිරිපත් වන අයවැය යෝජනාවලියට රුපියල් 10,000 වැටුප් වර්ධකයක් රජයේ සේවකයන්ට හිමි වනු ඇති බව වාර්තා වේ. ඒ අනුව ලබන මාසයේ සිට රාජ්‍ය සේවකයන් ලක්ෂ 15ක පමණ දෙනාටම වැටුප් වර්ධකය හිමිවනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෑතක දී කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත්තේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධකයක් අයවැය හරහා ලබා දෙන බවයි.

නමුත් කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදීම පැවසුවේ පවතින ආර්ථික තත්ත්වය මත වැටුප් වැඩි කල නොහැකි බවත් එසේ වැටුප් වැඩි කරන්නේ නම් එය උපයාගැනීම සඳහා බදු පැනවීම හෝ රාජ්‍ය දේපළ විකුණා දැමීමක් සිදු කළ යුතුව ඇති බවත්ය.

රජයේ සේවකයන් 15 ලක්ෂයක් වන රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000කින් වැටුප් වර්ධකයක් ලබා දීමට සදහා වසරකට රුපියල් බිලියන 180ක පමණ ප්‍රමාණයක් අමතරව වැය වෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka