gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලුත් පරිසර ඇමති කවුද?: ජනපතිගේ චීන සංචාරයෙන් අනතුරුව අලුත් මුහුණක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයෙන් අනතුරුව පරිසර අමාත්‍යවරයා පත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව වාර්තා වනවා. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පරිදි හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමග පරිසර අමාත්‍ය ධුරය පුරප්පාඩු වුණා.

පුරප්පාඩු වූ පරිසර අමාත්‍ය ධුරයේ වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මේ වනවිට ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙනවා.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයද පසුගියදා නිකුත් කෙරුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සති අන්තයේ චීනයේ නිල සංචාරයක නිරත වන අතර යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව පරිසර අමාත්‍යවරයෙක් පත්කිරීමට නියමිතව ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියා සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka