ගස් පරීක්ෂා කරන්න කොළඹ මහනගර සභාව ලක්ෂ 74කට ගත්ත මැෂිම වැඩක් ගන්නෙ නැතුව දිරලා!
2015 වර්ෂයේදී කොළඹ මහනගර සභා සීමාවේ ඇති ගස් පරීක්ෂා කිරීමට රුපියල් ලක්ෂ 74ක මුදලක් වැය කර මිලදීගත් යන්ත්‍රය (Tree Scanner) භාවිතයට නොගෙනීම නිසා දිරාපත්ව ඇතැයි කොළඹ මහනගර සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම යන්ත්‍ර මඟින් ගසක ව්‍යුහය පරීක්ෂා කර, ගස්වල ආයු කාලය සහ ඒවායේ ස්වභාවය පරීක්ෂා කළ හැකි වුවද එම යන්ත්‍රයෙන් ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කර තීරණ ගත හැකි නිලධාරියෙක් නොමැති වීම නිසා එය ප්‍රයෝජනයට නොගෙන දිරාපත්වන්නට ඉඩහැර ඇත.
ඊයේ (06) කොල්ලුපිටියේදී බසයක් මතට ගසක් කඩාවැටීම නිසා පස්දෙනෙක් මියගිය අතර, මිනිස් කටයුතු සහ වර්ෂාව නිසා මෙම ගසේ මුල් බුරුල් වීමෙන් ගස කඩාවැටුණු බව මේ වනවිට සිදුකළ පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.
මෙම යන්ත්‍ර මඟින් ගසක ව්‍යුහය පරීක්ෂා කර, ගස්වල ආයු කාලය සහ ඒවායේ ස්වභාවය පරීක්ෂා කළ හැකි වුවද එම යන්ත්‍රයෙන් ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කර තීරණ ගත හැකි නිලධාරියෙක් නොමැති වීම නිසා එය ප්‍රයෝජනයට නොගෙන දිරාපත්වන්නට ඉඩහැර ඇත.
ඊයේ (06) කොල්ලුපිටියේදී බසයක් මතට ගසක් කඩාවැටීම නිසා පස්දෙනෙක් මියගිය අතර, මිනිස් කටයුතු සහ වර්ෂාව නිසා මෙම ගසේ මුල් බුරුල් වීමෙන් ගස කඩාවැටුණු බව මේ වනවිට සිදුකළ පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.
ගස් පරීක්ෂා කරන්න කොළඹ මහනගර සභාව ලක්ෂ 74කට ගත්ත මැෂිම වැඩක් ගන්නෙ නැතුව දිරලා!
2023-10-07T20:14:00+05:30
Gossip Lanka Hot News