gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කිලෝ මීටර දශ ලක්‍ෂයක් දිවුව වසර දහයක් පැරණි වාහන අඩු මිලට ආනයනයට අවසර..

රජය විසින් වාහන ආනයන සීමා ලිහිල් කර ඇතත් වාහන ආනයනයට වාණිජ බැංකු හරහා ණයවර ලිපි විවෘත කර ගැනීමට නොහැකි වී ඇතැයි වාහන ආනයනකරුවෝ කියා සිටිති. වාණිජ වාහන ඉදිකිරීම් වාහන හා විදුලි වාහන ආනයනයට අවසර ලබා දෙන බව රජය නිවේදනය කර ඇතත් ඒ සඳහා ණයවර ලිපි නිකුත් නොකරන ලෙස ආනයන පාලක වරයා විසින් උපදෙස් දී ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ මහතා සඳහන් කරන්නේ මුලදී වසර පහක් පමණක් පැරණි වාහන ගෙන්වීමට අවසර දුන්න ද මේ වන විට එම සීමාව වසර 10 ක් දක්වා දීර්ඝ කර ඇති බවයි.

මෙතරම් පැරණි වාහන මිල අඩු වුවද ඇතැම් විට කිලෝමීටර් ලක්ෂ 10 ඉක්මවා ධාවනය කර ඇති නිසා ඒවා නඩත්තුවට විශාල පිරිවැයක් දැරීමට සිදුවනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka