gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තීරණාත්මක තරගයේ දී ශ්‍රී ලංකාවට කඩුළු 7ක නින්දා සහගත පරාජයක් - නමුත් ලෝක ශූරයන් වෙන්න වටවංගු අවස්ථාවක්!

ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරඟය ඉන්දියාවේ පුනේ හිදී පැවැත්වින.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3කදී සියලු දෙනා දැවී ලකුණු 241ක් ලබා ගත්තේය.

පිලිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 45.2 කදී කඩුලු 03ක් දැවි එම ඉලක්කය පසුකර තරගය ජයග්‍රහණය කළේය.

එම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව අභිබවමින් ඇෆ්ගනිස්ථානය ඉදිරියට පැමිණ තිබේ.

ඒ අනුව ‍ශ‍්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන අවසන් සිව්දෙනාගේ වටයට තේරීම සඳහා ඉතා සියුම් අවස්ථාවක් ඉතිරිව ඇත.

ශ‍්‍රී ලංකාව ඉන්දියාව බංගලාදේශය හා නවසීලන්තය සමඟ වන ඉතිරි තරග තුනම ඉතා ඉහළ දළ ලකුණු වේගයක් සහිතව ජයග්‍රහණය කළ යුතුව තිබේ.

එමෙන්ම ඇෆ්ගනිස්තානය තවත් තරග ජය නොගත යුතු අතර ඕස්ට්‍රේලියාව හෝ නවසීලන්තය කිසිදු තරගයක් ජයග්‍රහණය නොකළ යුතුය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka