gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ක්‍රීඩා අමාත්‍යංශය ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් පළිගන්නද හදන්නේ? අපේ ක්‍රිකට් කණ්ඩායමට හයියක් දෙන්න ඉන්දියාවට යන්න අවසර ඉල්ලපු පාලක මණ්ඩල නිලධාරීන්ට අවසර දීලා නෑ!

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 50 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සදහා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට අවසර ලබා‌ නොදීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ සදහා අවසර ලබා දෙන ලෙස ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යංශයට ලිඛිතව ඉල්ලීම් කොට තිබුණද අමාත්‍යංශට ඊට අවසර ලබා දීමට කටයුතු කොට නැත.
 
කෙසේවෙතත් ලබන නොවැම්බරයේ ඉන්දියාවේ අහමදාබාද්හි පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම සදහා සහභාගී වීමට අවසර ලබා දීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
 
මේ අකාරයට ක්‍රීඩා අමාත්‍යංශය ලංකාවේ ක්‍රිකට් බලධාරීන්ට ලෝක කුසලානය නැරඹීම සදහා ඉන්දියාවට යාමට අවසර ලබා නොදුන්නද අනෙක් සෑම රටකම ක්‍රිකට් බලධාරීන්ට මෙම අවස්ථාවට එක්වීම සදහා එරට බලධාරීන් පියවර ගෙන දී තිබීම විශේෂ සිදුවීමකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka