gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තරුණ ගුරුවරියක් ටික්ටොක් එකේ බුරිය පෙන්නන් නටනවා, ඉතිං සමාජ මාධ්‍ය වාරණය කළ යුතු නැද්ද? – එක්සත් ජාතික පක්ෂය (VIDEO)

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ස්වර්ණවාහිනී රතුඉර දේශපාලන සංවාදයට පැමිණි හිටපු මාධ්‍යවේදියෙකුද වන මහේෂ් සේනානායක මහතා සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් අපූරු කරුණක් මතුකරනු ලැබූවා.

‍මෙහිදී ඔහු පෙන්වා දුන්නේ තරුණ ගුරුවරියක් සිය පාසලේ නැටුම් පන්තිය තුළ බුරිය පෙන්වමින් නටන වීඩියෝවක් තමන් ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය හරදා දුටුව බවයි.

එමෙන්ම එම ගුරුවරිය සිය පන්ති කාමරයේ කුඩා දරුවන්ද සිපගන්නා බවයි.

මෙහිදී ඔහු පෙන්වා දුන්නේ මෙවන් ආකාරයෙන් බුරිය පන්නා නටන නැටුම් ඇමරිකාවේ ගුරුවරියන් සිදු නොකරන බවයි.

මෙවන් කාරණා හේතුවෙන් සමාජ මාධ්‍ය නියාමනය පිළිබදව ජනතාවගෙන් 90% ක් පමණ අනිවාර්යයෙන් එකඟවන බව ඔහු ඉතා බුද්ධිමත් ආකාරයෙන් මෙම සංවාදයේදී පැහැදිලි කරනු ලැබූවා.

ඊට අදාළ දර්ශන පහතින්,


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka