gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් වෙනස් වෙන්න අකමැති සාම්ප්‍රදායික දේශපාලකයෙක්... ඔහුගෙන් රටට වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ - සරත් ෆොන්සේකා (VIDEO)

සජිත් ප්‍රේමදාස යනු වෙනස් වීමට අකමැති සාම්ප්‍රදායික දේශපාලකයෙක් බවත් ඔහුගෙන් රටට වෙනස් යමක් බලාපොරොත්තු විය නොහැකි බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

සමගි ජන බලවේගය තමන් විශ්වාස කරන දේශපාලන ධාරාවේ ගමන් නොකරන බවත් ඔවුන් යල්පැනගිය ජනතාව ප්‍රතික්ෂේප කළ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමයක ගමන් කරන බවත් සමගි ජනබලවේග සභාපති සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

සමගි ජන බලවේගය තුළ සිටින ඇතැම් පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂය ගමන් කරන වැරදි මාර්ගය පිළිබඳව දැන දැනත් අදහස් ප්‍රකාශ කිරීමට නොහැකිව බියෙන් පසුවන බවද ඔහු කියා සිටී.

සමගි ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකයා ලෙස තමන් නම් කරන්නේ නම් පක්ෂයත් රටත් ජයග්‍රහණය කොට පෙන්වීමට තමා සූදානම් බවත් පවතින දේශපාලන ක්‍රමය පෙරලා දමා තමන් ආඥාදායක පාලකයකු වීමට සූදානම් බවත් ඔහු තව දුරටත් සදහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඒ මහතා මෙම අදහස් පල කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka