විදුලි බිලට බනින්න කළින් මම කියන දේ අහන්න...විදුලි බිල වැඩි වුණ එකට වගකියන්න ඕන ජවිපෙ - පොහොට්ටුවේ මහලේකම් (VIDEO)
විදුලි බිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් වගකීම බාරගත යුත්තේ ජවිපෙ බව පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළ ද ජවිපෙ සහ යහපාලන ආණ්ඩුව එම සැලැස්ම අකර්මණ්‍ය කළ බවකි.
ඒ මහතා පෙන්වා දුන්නේ විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළ ද ජවිපෙ සහ යහපාලන ආණ්ඩුව එම සැලැස්ම අකර්මණ්‍ය කළ බවකි.
විදුලි බිලට බනින්න කළින් මම කියන දේ අහන්න...විදුලි බිල වැඩි වුණ එකට වගකියන්න ඕන ජවිපෙ - පොහොට්ටුවේ මහලේකම් (VIDEO)
2023-10-25T13:42:00+05:30
Gossip Lanka Hot News