gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපි කියන දේ අහන්නේ නැතිනම් අපි මොකටද මේකට අත උස්සන්නේ? - ආණ්ඩුවේ අයවැයට එරෙහිව පොහොට්ටුවේ රෝහිත පළමු ප්‍රසිද්ධ ප්‍රහාරය එල්ල කරයි!

ජනතාව පීඩාවට පත්කරන යෝජනා තවදුරටත් ගෙන එන්නේ මෙවර අයවැයේදී තීරණයක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා.

ආණ්ඩුවට ඕන ඕන විදිහට තීරණ ගන්න බෑ. අපි පැහැදිලිව තීරණාත්මක වශයෙන් කියනවා දරාගන්න බැරිවෙන්න බඩු මිල වැඩි කරනවා නම් අයවැය යෝජනාව ගැන අපිට තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා. අපි කියන දේ අහන්නේ නැතිනම් අපි මොකටද මේකට අත උස්සන්නේ? අපි පක්ෂයක් හැටියට කෙළින් ඉන්නවා.

- හිරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka